ගොඩාක් අයට අමාරු වෙන්නේ මෙතන.
සමහර අය මේක කටපාඩම් කරනවා.
නමුත් හරිම Concept එක ඔලුවට දාගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
මුලදී මටත් අමාරු වුනා. නමුත් කාලයත් එක්ක Practical කරනකොට හොඳට Train වුනා.
O/L සහ A/L වලදී මේ පාඩමේ Theory එක හොඳටම කථා කරනවා.
ඒ නිසා ඒ ළමයින්ට ඉතා පහසුවෙන් මේ දේ වටහාගනිවී යයි සිතනවා.
හොඳයි අපි මෙතැනදී Statement 6ක් සමබන්ධව කථා කරනවා.
1. if
2. if-else
3. Nested-if
4. if-else-if (if-else ladder)
5. switch
6. Ternary operator
1.if statement
Syntax
if (condition) {
// perform Task 1
}
condition එක true නම් if block තුල පවතින statement execute කරයි.2. if-else statement
syntax
if (condition) {
//perform task 1
} else {
//perform Task 2
}
if condition true නම් else block තුල පවතින statement එලෙසම පවතියි.
if condition false නම් else block තුල පවතින statement execute කරයි
3. Nested if
syntax
if (condition 1) {
if (condition 2) {
// perform Task 1
} else {
// perform task 2
}
} else {
// perform task 3
}
condition 1 true නම් Task 1 execute කරයි
condition 2 true නම්
condition 1 true නම් Task 2 execute කරයි.
condition 2 false නම්
condition 1 false නම් Task 3 execute කරයි.
4. if-else-if (if-else ladder)
syntax
if (condition 1) {
//perform Task 1
} else if (condition 2) {
//perform Task 2
} else if (condition 3) {
//perform Task 3
} else {
//perform Task 4
}
මෙහිදී condition 1 true නම් perform Task 1 (statement 1) execute කරයි.
condition 2 true නම් perform Task 2 (statement 2) execute කරයි.
condition 3 true නම් perform Task 3 (statement 3) execute කරයි.
condition 1, 2, 3 හෝ true නොවේ නම් Task 4 execute වේ.
5. Switch statement
class Switch {
public static void main (String args[]) {
// support only these data type " byte, short, char, int & enumeration "
int week=3;
String output;
switch (week) {
case 1 : output= "sunday" ; break;
case 2 : output= "Monday" ; break;
case 3 : output= "Tuesday" ; break;
case 4 : output= "Wednesday" ; break;
case 5 : output= "Friday" ; break;
case 6 : output= "Saturday" ; break ;
default : output= "Invalid day of week !";
} // end of the switch statement
System.out.println (output);
}
}
මෙහිදී break keyword එක යොදා තිබෙන්නේ condition එක true වූ විට
switch block එකෙන් ඉවතට යාමටයි. default යටතේ දී ඇති statement
එක execute වනුයේ ඉහත සඳහන් කිසිඳු case එකක් සමග දී ඇති values
නොගලපුනහොත් පමණි.
6. Ternary operators
syntax
result = condition ? value A : value B
මෙහිදී සිදු වන්නේ දී ඇති condition එක true නම් result සඳහා value A ද
condition false නම් value B ද assign කිරීමයි.
0 comments:
Post a Comment