ABOUT US

Our development agency is committed to providing you the best service.

OUR TEAM

The awesome people behind our brand ... and their life motto.

  • Neila Jovan

    Head Hunter

    I long for the raised voice, the howl of rage or love.

  • Mathew McNalis

    Marketing CEO

    Contented with little, yet wishing for much more.

  • Michael Duo

    Developer

    If anything is worth doing, it's worth overdoing.

OUR SKILLS

We pride ourselves with strong, flexible and top notch skills.

Marketing

Development 90%
Design 80%
Marketing 70%

Websites

Development 90%
Design 80%
Marketing 70%

PR

Development 90%
Design 80%
Marketing 70%

ACHIEVEMENTS

We help our clients integrate, analyze, and use their data to improve their business.

150

GREAT PROJECTS

300

HAPPY CLIENTS

650

COFFEES DRUNK

1568

FACEBOOK LIKES

STRATEGY & CREATIVITY

Phasellus iaculis dolor nec urna nullam. Vivamus mattis blandit porttitor nullam.

PORTFOLIO

We pride ourselves on bringing a fresh perspective and effective marketing to each project.

  • අභියෝගය අභියෝගයක් විදිහටම !



    ලෝකයේ කෝටිපතියන්, ජනප්‍රිය චරිත අතරේ මේ දින වල පැතිර යන මෙම අභියෝගය අතරින් වඩාත් සිත් ගන්න සුළු ලෙස අභියෝගය බාරගත් මිනිසා


  • අනාගත ලෝකය

    අනාගතය දකිමු !



  • New Invension




    ලෝකයට අළුතින්ම ආ ආරක්ෂිතම හෙල්මට්ටුව







  • Java Jump Statement

    මේවා උපකාරී වනුයේ කිසියම් control structure එකක් පාලනය කිරීම සඳහාය.

    උදා: කිසියම් loop එකක මැදදී එය නැවත්වීමට අවශ්‍ය වුවහොත් මෙම jump statement යොදා ගත හැක.


    1. break
    2. continue
    3. return

    1.break
    ex:
    class Break {
        public static void main (String args[]) {
        for ( int i=0 ; i<10 ; i++ ) {
        if (i == 5) {
        break;     // "if is equal to 5 terminate the loop"
        }
        System.out.print( i + " " );
        }
    }
    }

    මෙහිදී සිදු වන්නේ ක්‍රමයෙන් වැඩි වීගෙන යන i අගය 5 ට සමාන වූ විගස loop එක නවත්විමයි. break keyword එකෙන් විධාන කරනුයේ
    loop එකෙන් පිටතට යාමටයි.එනම් loop එක නවත්විමයි,
    2. continue
    ex:
    class Continue {
        public static void main (String args[]) {
        for ( int i= 0; i<10; i++) {
        if (i==5) {
        continue;      //     " if   'i'  is equal to 5 ignore  'i'   and   continue"
        }
        System.out.println(i + " ");
        }
        System.out.println( "###");   
        }
        }

    මෙහිදී සිදු වන්නේ ක්‍රමයෙන් වැඩි වීගෙන යන i අගය 5 ට සමාන වූ විට continue keyword එකට යටින් ඇති කිසිදු statement එකක් execute ]
    නොකර Loop එකෙහි ඊළඟ step එකට පැනීමයි.එනම් i හි අගය 6 ට අදාල iteration එක පටන් ගැනීමයි.මෙහිදී 5 යන අගය console
    එකෙහි මුද්‍රණය නොවීමට හේතුව එයයි.
  • Java Iteration loops

    නැවත නැවත සිදු කිරීම (Loop)

    භාවිතා වන අවස්ථා.
    1. කිසියම් array  එකක් තුල ඇති element (අවයව ) එකින් එක පිලිවෙලින් පරික්ෂා කිරීම.
    2. විවිධ algorithm නිර්මාණයේදී.
    3. කිසියම් දත්ත සමුහයක් විශ්ලේෂණය කිරීමේදී.

    Loop වර්ග.
    1. while
    2. do-while
    3. for
    4. for-each

    1.while Loop

    syntax
           while (expression) {
                  // do something
           }

    while loopඑකක් යොදා ගනුයේ loop එක කොපමණ වාර ගණනක ක්‍රියාත්මක විය යුතුද යන්න අනුමාන කල නොහැකි අවස්ථා වලදීය.

    2. do-while loop

    syntax
           do {
                  //do some thing
           } while (expression) ;

    මෙහිදී expression එක පරික්ෂා කිරීම සිදු කරන්නේ statement execute කිරීමෙන් පසුවය.

    3. for loop

    syntax
           for ( declaration & initialization ; condition ; iterative statement ) {
           // statement 1;
           // statement 2;
           }      

     සාමාන්යෙන් for loop එක භාවිත කරනුයේ loop එක ක්‍රියාත්මක වන වාර ගණන දන්නා විටදීය.
    4. for-each loop

    syntax
           for (element : arrey ) {
           // do some thing
           }

    මෙහිදී දෙන ලද arrey එකක් තුල සියලු අවයව (elements) එකින් එක ලබා ගැනීම කල හැකිය. දී ඇති element නම් variable එක තුලට සෑම  iteration එකක දීම value ලබා දීම සිදු කරනවා .

  • Java Selection Statement

    සරළව කියනවනම් මේ තමයි ජාවා වල Logic පටන් ගන්න තැන.
    ගොඩාක් අයට අමාරු වෙන්නේ මෙතන.
    සමහර අය මේක කටපාඩම් කරනවා.
    නමුත් හරිම Concept එක ඔලුවට දාගත්තට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ.
    මුලදී මටත් අමාරු වුනා. නමුත් කාලයත් එක්ක Practical කරනකොට හොඳට Train වුනා.

    O/L සහ A/L වලදී මේ පාඩමේ Theory එක හොඳටම කථා කරනවා.
    ඒ නිසා ඒ ළමයින්ට ඉතා පහසුවෙන් මේ දේ වටහාගනිවී යයි සිතනවා.



    හොඳයි අපි මෙතැනදී Statement 6ක් සමබන්ධව කථා කරනවා.


    1. if
    2. if-else
    3. Nested-if
    4. if-else-if  (if-else ladder)
    5. switch
    6. Ternary operator

    1.if statement 

    Syntax 

           if (condition) {
                  // perform Task 1        
                  }
    condition එක true නම් if block තුල පවතින statement execute කරයි.

     2. if-else statement

    syntax
           if (condition) {
                  //perform task 1
                  } else {                   
                    //perform Task 2       
                  }
    if condition true නම් else block තුල පවතින statement එලෙසම පවතියි.
    if condition false නම් else block තුල පවතින statement execute කරයි

    3. Nested if
    syntax
           if (condition 1) {
              if (condition 2) {
                  // perform Task 1                             
           } else {
                  // perform task 2                            
           }
           } else {                          
                  // perform task 3
           }


    condition 1   true   නම්       Task 1 execute කරයි
    condition 2   true  නම්

    condition 1   true   නම්       Task 2 execute කරයි.
    condition 2   false  නම්

    condition 1   false   නම්       Task 3 execute කරයි.
    4. if-else-if    (if-else ladder)

    syntax
           if (condition 1) {
                  //perform Task 1         
             } else  if (condition 2)  {
                  //perform Task 2         
             } else if (condition 3)   {
                  //perform Task 3
             } else {
                  //perform Task 4  
             }

    මෙහිදී condition 1 true නම් perform Task 1 (statement 1) execute කරයි.
    condition 2 true නම් perform Task 2 (statement 2) execute කරයි.
    condition 3 true නම් perform Task 3 (statement 3) execute කරයි.
    condition 1, 2, 3 හෝ true නොවේ නම් Task 4 execute වේ.

    5. Switch statement

    class Switch {
           public static void main (String args[]) {
    //    support only these data type   " byte, short, char, int & enumeration "
           int week=3;                      
           String output;
           switch (week) {
           case 1 : output= "sunday" ; break;
           case 2 : output= "Monday" ; break;
           case 3 : output= "Tuesday" ; break;
           case 4 : output= "Wednesday" ; break;
           case 5 : output= "Friday" ; break;
           case 6 : output= "Saturday" ; break ;
           default : output= "Invalid day of week !";
           }    // end of the switch statement
           System.out.println (output);
    }
    }
    මෙහිදී break keyword එක යොදා තිබෙන්නේ condition එක true වූ විට
    switch block එකෙන් ඉවතට යාමටයි. default යටතේ දී ඇති statement
    එක execute වනුයේ ඉහත සඳහන් කිසිඳු case එකක් සමග දී ඇති values
    නොගලපුනහොත් පමණි.

    6. Ternary operators
    syntax

    result = condition  ?  value A  : value B

    මෙහිදී සිදු වන්නේ දී ඇති condition එක true නම් result සඳහා value A
    condition false නම් value B assign කිරීමයි.

  • Java Boolean Logical Operators

    Boolean Logical Operators

    Operators
    Name
    &
    Logical AND
    |
    Logical OR
    ^
    Logical XOR
    &&
    Short Circuit AND
    ||   
    Short Circuit OR
    !
    Logical NOT
    &=
    AND Assignment
    |=
    OR Assignment
    ^=
    XOR Assignment
    ==
    equal to
    !=   
    Not Equal to
    ? :
    Ternary operator(if-then-else)




    A
    B
    A &B
    A |B
    A ^B
    A &&B
    A ||B
    True
    True
    true
    True
    false
    True
    true
    True
    False
    False
    true
    True
    False
    True
    False
    True
    False
    True
    True
    False
    True
    false
    false
    False
    false
    False
    false
    False

  • WHAT WE DO

    We've been developing corporate tailored services for clients for 30 years.

    CONTACT US

    For enquiries you can contact us in several different ways. Contact details are below.

    Scratch

    • Street :Road Street 00
    • Person :Person
    • Phone :+045 123 755 755
    • Country :POLAND
    • Email :contact@heaven.com

    Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.

    Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua. Ut enim ad minim veniam, quis nostrud exercitation.